ShowSuperHidden
මච්න්ලා.. දන්නවද super hidden අඉන් කරන්න මෙහෙම වෙන්නෙ වVirus හින්දනම් තමා... මෙ තියන විදියට කරන්න... Dos වල දගලන්න ඔන්නේ මෙන්න විදිය...
-> Open registry editor by typing regedit in run
-> Go to
HKEY_CURRENT_USER \SOFTWARE \MICROSOFT \WINDOWS \CURRENTVERSION \EXPLORER
Expand Explorer option, Select Advanced option in it, once you click
advanced a list of registry titles is displayed in left pane. One of
which is ShowSuperHidden
double click on it and set the value to 1 to show the super
hidden files and 0 to hide them.
තව අපි Hidden කරන්නෙ File එතන යට තියනව
Hidden extension for known file types
Hidden protected operating system files
කියල 2ක් ඒවගෙත් තියන tick අඉන් කරන්න එතකොට හරි